Lahiru D hewawitharana
Be the first to join the first!
Join us to learn ICT correctly, simply and logically.It can be addictive learning.
- Trusted
- Experienced
- Professional

Premium Product
Python Sinhala Book

01.
Python Very easy
උසස් පෙළ ICT කරන ඔබට පොතක්ම නොවන පොතක් ! උසස් පෙළ ලමයින්ට ආමාරුයි කියන Python පාඩම සරලව සිංහලෙන් කතන භාෂාවෙන් රචානා කර ඇති ග්රන්තයකි.
Learn With me
Advance level ICT sinhala medium
උසස් පෙළ විෂය නිර්දේශයට අදාළ සියලු පාඩම් මාලා නිවැරදි විෂය කරුණු සමග ඔබට ලබා ගන්න පුළුවන්.ගොඩක් පාඩම් නොමිලේම! සටහන් විතරක් නෙමෙයි Video මගින් පාඩම සවිස්තරව සාකච්චා කරලා තියෙනවා,ඒ විතරකුත් නෙමේ පාඩමට අදාළ නිබන්ධානයද ලබා ගන්න පුළුවන්!! සෙට් වෙන්න ගොඩය යන්න!












Pass papers
A level ICT pass papers sinhala medium
උසස් පෙළ තොරතුරු තාක්ෂණ විෂයේ සියලු පසුගිය විභාග ප්රශ්න සියල්ලම නොමිලේ ලබා ගන්න. ඒ විතරක් නෙමෙයි marking scheme එකත් තියෙනවා. ඔක්කොම එකම file එකක තියෙන හින්දා ලේසියෙන් Download කරගන්න පුළුවන්! පල්ලෙහා තියෙන Download Button එක ඔබන්න!
